ජියෙන්ජිදෝ සයිබර් පුස්ථකාලය කුමක්ද?
ජියෙන්ජිදෝ සයිබර් පුස්ථකාලය ඔන්ලයින් පුස්ථකාලයක් ලෙස ජියෙන්ජි පළාත තුල කි්‍රයා කරමින් පළාත් බඳ වැසියන් සඳහා පුස්ථකාලය පාවිච්චි කරමින් විවිධ කි්‍රයාකාරකම් මගින් ජීවතය වඩාත් පලදායී කරගැනීමට හැකියාවන් ලැබාදේ.
මෙම අරමුණු ඉටුකරගැනීම සඳහා අප දැණුම් සුබසාදනය සමාජ පිහිටවීමට දායක වෙමින් පුස්ථකාල අතර ව්‍යාපෘති සඳහා දායකත්වය වැඩි දියුණු කිරීම, පුස්ථකාල ද්‍රව්‍ය කාර්යකෂමව වැඩෙහි යෙදවිම, දැණුම් තොරතුරු සේවාවන් විස්තීරන හා අළුත් පුස්ථකාල වැඩසටහන් ඇති කිරීම සඳහා කි්‍රයාකරයි.